LOADING ...

මට මෙසේ වැටහිණි's public posts

#ලොකය යනු ඔබට ඇහෙන දැනෙන පෙනෙන සීමාවයි සිතා සිටින්නා ලොකය තුල නන්නත්තාර ව කල් ගත කරයි .ඔවුන් ඔවුන්ගෙ සම්ප්‍රදායන් ඉශ්ඨ සිද්ද කිරීමට වැයම් කොට මරනයට පත්ව නැවත සසරට එකතු වෙයි . #ඉතා කුඩා පිරිසක් එයින් පරිබාරිව සිතා කටයුතු කර #ස්වභාදහමෙන් එවූ පණිවිඩකරු හමුවී ඒ අසිරිමත් ලොකය තුල සදාතනිකවෙයි, අජරාමරවෙයි.
40 likes / 1 comments
මට මෙසේ වැටහිණි posted on Sep 18, 2019
87 likes / 1 comments
නිවන යනු කුමක්ද යන්න ඉතා සරලව මෙන්ම ගැඹුරින් දේශනා කල දේශනාවකි
ඇත්තටම කෙනෙකුට මෙයම ප්‍රමානවත් නිර්වානය ට පත්වන්න .

උන්වහන්සේ සමඟින් සුන්දර රස්තියාදුවක්..

youtu.be
7 likes / 0 comments
දුටු පළමු දා හැඳිනෙමි ඔබ මාගේ බුදුන් කියා....
68 likes / 5 comments
මට මෙසේ වැටහිණි posted on Aug 10, 2019
38 likes / 0 comments
Like us මට මෙසේ වැටහිණි ..
88 likes / 3 comments
බුදුවරු පහල වනුයේ මිනිස් සිත තුලමය...
94 likes / 7 comments

Top comments

Sn Disanayaka Nayanee
Sn Disanayaka Nayanee
Gayan Sampath
Tharanga Wijethunga
මිනිසුන් මිත්‍යාව ට ඇද දමා ඔවුන් ගේ ඇස් අන්ධ කර සම හරක් ඔවුන් මරණ මොහොතේ තමන්ට අවශ්‍ය දිව්‍ය තල වලට රැගෙන යනබව පෙන්වා ආගමේ නාමයෙන් ඔවුන් නොකෙුත් මිත්‍යා පුදපූජා වලට ඇද දැමූහ .
සම හරක් මරණින් පසු ස්වර්ගයේ කන්‍යාවියන් සමග සංවාසයේ යෙදීම පෙන්වා මරා ගෙන මැරෙන බෝම්බ කරුවන් නිර්මාණය කලේද ආගමේ නාමයිනි...
ඇත්ත පෙන්වා මරනින් මෙපිට නිවනක් ඇතිබව දේශනා කර එය ප්‍රායෝගිකව මිනිසුන් ට දැන ගැනීමට...
57 likes / 0 comments
ඇස් ඇත්තන් දකිත්වා..
76 likes / 9 comments

Top comments

Kumudu Kumara
මට මෙසේ වැටහිණි posted on Mar 03, 2019
65 likes / 0 comments